
(ධම්මිකා බාලසූරිය)
කටුපොතල - වාරියපොළ ප්‍රධාන මාර්ගයේ කටුපොත ගල්වැව ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් සිවු දෙනකු බරපතල ලබා ඇතැයි කටුපොත පොලිසිය පවසයි.
අපනයනය සඳහා සකස් කරන ලද සුදුපොල්තෙල් තොගයක් රැඟත් කන්ටේනර් රථයක් සහ නාරම්මල නගරයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් ආයතනයක සේවය කරනු ලබන සේවිකාවන් ප්‍රවාහනය කළ වෑන් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත.
අනතුර වන අවස්ථාවේ වෑන් රථයේ ඇඟලුම් සේවිකාවන් දස දෙනකු ගමන් කර ඇත. කාන්තාවන් සිවු දෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන් කටුපොත ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතල තුවාල ලැබූ තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කන්ටේනර් වෑන් රථ අනතුරින් හතරක් රෝහලට