
(ඉන්දිකා රාමනායක)
බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ අත් බෝම්බයත් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසයේ දින 90 ක රැඳවුම් නියෝග යටතේ සිටින එම දේවස්ථානයේ සන්ක්‍රිස්ටියන් මුනීන්ද්‍රන් නැමැති අයගේ සුවදුක් බැලීම සදහා මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුමෝ අද (4) කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ සිටියහ.
කාදිනල් හිමියන් ඇතුලු කණ්ඩායමක් අද පෙරවරු 9.30 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ මුනින්ද්‍රන්ගේ සුවදුක් බැලා ඔහුට පිටව ගොස් ඇත.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම වුණත්, කවුරු වුණත් නීතියට බලපෑම් කිරීම වැරැදියි.
නියම ස්වාමියෙකුගේ යුතුකම ඔබවහන්සේ අද ඉටුකළා...
ශ්‍රීමත් ප්‍රේමදාසත් බාබුගේ සුවදුක් බලලා තිබෙනවා...
සුදු රෙද්ද යට සඟවන අන්තවාදීන්...!!!
පල්ලියේ ඉන්නෙ සේරම සුද්ධ වන්තයින්. ඒකනේ ඔය ඔප්පු කරන්න දඟලන්නේ...
කාලෙකට කලින් හැම මිනිහාම ගරුකරපු ආගමික නායකයෙක් වුණාට දැන්නම් කරන්නේ දේශපාලනයක්... අප්‍රසන්නයි දැන්නම්...!!!