
(ඉන්දිකා රාමනායක)
පාස්කු ප්‍රහාරයෙේ විමර්ශන සම්බන්ධයෙ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමා කළ චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බව පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය අනාවරණය කරගත් කරුණු අනුව නීතිපතිවරයා මහාධිකරණයේ නඩු 12ක් පවරමින් සැකකරුවන් 42කට අධිචෝදනා ඉදිරිපත් කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ .
"සත්‍ය සොයා යන සම්න්ත්‍රණය"මැයෙන්- පසුගිය සෙනසුරාදා දින සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සම්මන්ත්‍රණයකට එක්වෙමින් අගරදගුරුතුමන් මෙම චෝදනා එල්ල කර ඇති බවද පොලිසිය කියයි
මේ අතර හුදු සාක්ෂිමය වටිනාකමක් නොමැති ප්‍රකාශ හෝ වාර්තා මත කිසිම අවස්ථාවකදී අපරාධ චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ක්‍රියා නොකරන බවද අදාළ නිවේදනය මගින් පොලිසිය පවසයි.
පොලිසිය නිකුත් කර ඇති එම නිවේදනය පහතින්.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය ප්‍රතිචාර දක්වපු එක හොඳයි. නැත්නම් අධිකරණ ක්‍රියාවලියක් වෙද්දී ඔහේ මයික් ඉස්සරහා කියනවා...
මොනවද කියන්නේ අපේ පොලිසිය අපිට හොඳයි ?
සාමාන්‍ය භාෂාවෙන් කියනව නං "පොලිසිය පට්ටම නෝන්ඩි උනා" කාදිනල් තුමා ඒ කියපු කතාවට . මිනිස්සු දන්නවා සත්‍ය මොකක්ද කියල .
අනේ මෙහෙම ආණ්ඩුවේ කුණු හෝදන පොලිසියක්
පොලිසිය හැමදාම කරන්නෙ ජනතා අදහස් ප්‍රතික්ශේප කරමින් පාලකයො කියන නරිවාදම් හරිය කියන බත්බැලකම්නේ.
කාදිනල් තුමන්වත් ළඟදීම සී.අයි.ඩී එකට කැඳවයි වගේ
අපේ ප්රශ්නය ඇයි පොලිසිය ඔහොම කුලප්පු වෙලා තියෙන්නේ ?මොකද දුන්න ගින්දර කලවම් වෙලාද
අපි නොදන්න ලංකාවේ පොලිසිය
සත්‍ය ජයගනිත්වා
හිටපු නීතිපති තුමා කියපු දේ දැන් හරි නේද
දැන් මොකක්ද මේ කියන්නේ