(සිරිනිහාල් ගමගේ)
ගාල්ල - මාතර මහා මාර්ගයේ කොග්ගල හා කතළුව ප්‍රදේශයට මුහුද ගොඩ ගැලීම නිසා වෙරළේ නවතා තිබූ බෝට්ටු මහා මාර්ගයට ගසාගෙන ඇවිත් මහා මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වූ බව පොලිසිය කියයි.
අද දහවල් 2.30 පමණ මෙසේ මුහුද ගොඩ ගලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝට් සිටියට අල්ලාගත් මුහුදු ප්‍රමාණය මුහුද විසින් නැවත අල්ලාගනු ඇත. මේ සිදුවෙමින් තිබෙන්නේ එයයි...
ගාල්ල නගරයේ දුම්රිය පොළ අසල ඇළේ ඉවුරු මට්ටමට උදම් නැඟ තිබුණා. ඒ 4.30 ට පමණ. සූර්යා සහ චන්ද්‍රයා එකවිට රටට ඉහළින් ඇති විට එමගින් පෘථිවිය මත ගුරුත්වාකර්ෂණ බලය උපරිම වන බැවින් වඩ දිය උපරිම වුවද මේ අවස්ථාවේ එසේ නොවන බැවින් මෙය මුහුදේ යම් ක්‍රියාකාරිත්වයක් මත සිදුවූ දෙයක් බව සිතිය හැක.