(රංජන් කස්තුරි)
පාර්ලිමේන්තුවේ සම්මත කර ගැීම සඳහා නැවත ඉදිරිපත් කර තිබෙන ‘‘සංශෝධිත කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත‘‘ කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේපකරන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමති සම්මේලනය සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ විවාද කිරීම සඳහා ඉදිරිපත් කරනු ලැබ එහෙත් දැවැන්ත මහජන විරෝධතාවක් සහ ආණ්ඩුවතුලින්ම විරෝධයක් මතුව ආ හෙයින් ප්‍රමාද කරගත් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත සංශෝධන පනතක් ලෙස යළි ඉදිරිපත් වී තිබීම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය බරපතල කරුණක් ලෙස සලකන බව ද එම සමිති සම්මේලනය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉගෙන ගන්නවාටත් විරුද්ධයි .කොහෙන්ද දැවැන්ත මහජන විරෝධතාවක්? ඔය මහාචාර්යවරු තමන්ගේ විශ්ව විද්‍යාල වල වැඩ ටිකවත් හරියට කළා නම් පොඩ්ඩක් හරි රෑන්ක් එක අඩියෙන් උඩට එනවා