
(රංජන් කස්තුරි)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුලා ගන්නැයි බලකරමින් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද දහවල් විරෝධතාවක් පැවැත්විණි.
විශ්ව විද්‍යාල සිසුන් සමාජ ක්‍රියාකාරීන්, දේශපාලන පක්ෂ සාමාජිකයන් ඇතුළු පිරිසක් විරෝධතා වැකි ලියූ බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් පැයකට අධික කාලයක් අද දහවල් මෙම විරෝධතාවයේ නිතර වූහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd