(රංජන් කස්තුරි)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත පරාජය කිරීම සඳහා ‘‘අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය‘‘ නමින් නව සංවිධානයක් පිහිටුවාගෙන තිබේ.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති නව සංවිධානයට වෘත්තීය සමිති හා දේශපාලන සංවිධාන රැසක් එක්ව ඇත.
අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරයට ශිෂ්‍ය සංගම්, වෘත්තීය සමිති, ගුරු සංගම් ආගමික සංවිධාන සම්බන්ධ වී තිබෙන බව එම ව්‍යාපාරයේ සම කැඳවුම්කරු ආචාර්ය දිලීප විතානගේ මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අය හිතන් ඉන්නවා ගුරුවරුන්ගේ ප්රශ්නය වගේ මේකත් ඉදිරියට යයි කියලා. නමුත් එය වැඩක් වෙන එකක් නැහැ. කොතලාවල ගැන ජනතාවගේ අවදානයක් නැහැ.
මේ සේරම විගඩං බඩගෝස්තරවාදීන්ගෙන්. අවශ්‍ය කෙනෙකුට ඉගෙන ගැනීමට අවස්ථාව තිබිය යුතුයි. උසස්පෙළිින් පසු කී දෙනෙකුට ඒ අවස්ථාව අහිමිි වෙනවද ?
ටියුශන් මාෆියාවටත් නව සන්දානය ඒ ගමන්ම හදන්න. දැන් දුප්පත් අයට තරග කරන්න බැහැ සල්ලිත් එක්ක
ඔයගොල්ලන්ට නිදහස් අධ්‍යාපනය කර ගන්න විශ්ව විද්‍යාල 16 රටේ තිබෙනවා. මුදල් ගෙවා ඉගෙන ගන්න අයට මේ විශ්ව විද්‍යාල ඉතා අවශ්‍යයි. තවත් කියනවා නම් අපිට පිනට දෙන උසස් අධ්‍යාපනයට තවදුරටත් බදු සල්ලි දෙන්න බැහැ. පනත කියෙව්වාම තේරෙනවා මෙහි සිසුන් කිසියම් විනයකට යටත් වෙන අය බව. ජෙප්පන්ට කුරුට්ටන්ට මේ තුළට රිංගන්න බැහැ...
මේක මිලිටරි අධ්‍යාපනය දෙන්න පිහිටවපු ආයතනයක් මිස ජෙප්පන්ගේ, කුරුට්ටන්ගේ අය පුහුණු කරන්න පිහිටවපු එකක් නොවෙයි. කොතලාවල මහතා මෙය දුන්නේ මිලිටරි ඇකඩමියක් සඳහා මිස උද්ඝෝෂකයින් පුහුණු කිරීමට නොවෙයි.