
(එම්.කේ. නන්දසේන)
කතරගම සහ සෙල්ල කතරගම පවත්වාගෙන ගිය අනවසර වෙළඳසැල් රැසක් අද(22) ඉවත් කළ බව කතරගම නාගරික සංවර්ධන අධිකාරි කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී සුනිල් කාරියවසම් මහතා පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිසිය මීට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවසර කරුවනි, ඔබගේ හදපතුලෙන්ම දුන් ඡන්දයට මහඟු වටිනාකමක් ලැබී ඇත. සතුටුයිද දැන්..?
මේ අමාරු කාලේ මිනිස්සු කීයක් හරි හොයාගන්න මහන්සි වෙන්නේ...
කවුරු බලේට ආවත් පොඩි මිනිහට තමයි ගහන්නේ...
ඡන්දය දුන්න නිසා නගර අලංකරණයට හානි වන අනවසර ඉදිකිරීම් ඉවත් නොකළ යුතුයි සිතීම වැරදියි. එමෙන්ම මෙවන් අසීරු මොහොතක ජීවන අරගලයේ යෙදෙන මිනිසුන්ගේ ජීවනෝපාය අහිමි කිරීමත් වැරදියි. ඔවුන්ටද විසඳුමක් ලබා දී කළා නම් නිවැරදියි..
දෙයියෝ සාක්කි...
ආණ්ඩුවෙන් හරියට කඩපේලි ටිකක් හදලා දුන්නා නම් ඉවරයි.... ක්රමවත් පිළිවෙළකට...