
(යොහාන් භාසුර)
කිව්.ආර්. කේතයට පටහැනිව දිගින් දිගටම ඉන්ධන අළෙවිය කළ ඉන්ධන පිරවුම්හල් 40 ක ඉන්ධන අළෙවිය තහනම් කළ බවත් සියලුම ඉන්ධන පිරවුම්හල් ඉන්ධන ටැංකි ගබඩා තුළ ධාරිතාවෙන් අවම සියයට 50 ක ඉන්ධන තොග පවත්වාගෙන යායුතු යැයි කොන්දේසියක් පැනවූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාව සතු සියලුම ටැංකි රථ වෙනුවෙන් ජී.පීඑ.එස්. උපාංගය සවි කිරීම මේ මස 15 වැනිදා වන විට අවසන් කළ යුතු බව ද අමාත්‍යවරයා කීය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග අද (6) පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණවලට එළඹ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවෙක් නම් සෙඩ් එක අයිති ඔය නීති බල්ලට යනව.
මම පොහොට්ටුවේ ආධාරකරුවෙකු නොවෙමි, නමුත් කාංචන ඔහුගේ අමාත්‍යාංශය නිවැරදි දිශාවට යොමු කරන බව මට හැඟේ, සාම්ප්‍රදායික වැඩ කිරීමේ ක්‍රමය වෙනස් කිරීමට ඔහුට ධෛර්යයක් ඇත.