(රංජිත් රාජපක්ෂ)
අඹේවෙල සිට තලවකැලේ කොත්මලේ ජලාශය දක්වා ජලය ගලා බසින කොත්මලේඔයේ මසුන් ඊයේ (16) දින සිට හදිසියේ මියයන බවත්,එසේ මිය ගොස් ඇති මත්ස්‍යයි ආහාරට නොගන්නා ලෙස නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා අවට පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
අඹේවෙල සිට මෙරායා , ඇල්ජින් අගරකන්ද දක්වා කිලෝමිටර් 12 ක් පමණ දුරට ගගේ මසුන් අභිරහස් ලෙස මිය ගොස් තිබෙ. එසේ මියයන මසුන් ඔය දෙපස පදිංචි වතු කම්කරුවන් සහ ප්‍රෙද්ශවාවසීන් රැගෙන යන බවත්, එසේ රැගෙන යන මසුන් ආහාර සදහා භාවිත නොකරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිශ්ශංක විජේවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.


2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොත්මලේඔයේ මසුන් අබිරහස් ලෙස මියගිහින්