තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ (සීසීඩී) විශේෂ පොලිස් කණ්ඩායමක් තංගල්ල බලා පිටත්ව ගිය බව පොලිස් ආරංචි කියයි.
සහකාර පොලිස් අධිකාරී වරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු එම කණ්ඩායම පිටත්ව ගොස් ඇත්තේ පොලිස්පතිවරාගේ උපදෙස් පරිදිය.
මීට අමතරව තවත් පැති කිහිපයක් ඔස්සේ විමර්ශන අරඹා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
(36698)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කුඩාවැල්ල වෙඩිතැබීම ගැන සොයන්න සීසීඩියෙන් යයි
රුවන් Tuesday, 25 December 2018 03:35 PM
කෝ මේ නීතිය හා සාමය ඇමතිය ??
sudesh Wednesday, 26 December 2018 03:57 AM
මාළු මරනවා කියන්නෙත් ජීවිත විනාශ කිරීමක් ....................