(ඉන්දිකා රාමනායක)
අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගෙන එම මුදල් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් 19 හැවිරිදි තරුණයකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි ග්‍රෑන්පාස් පොලිසිය කියයි.
මියගිය තරුණයා සහ සැකකරු තදින්ම අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු 41 හැවිරිදි පුද්ගලයකු බවත් ඝාතනය වූ තරුණයාගේ ගෙලට පිහියෙන් ඇන ඝාතනය කර තිබූ බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරුණයින් කුඩුවලට ඇබ්බැහි කරලා ඔවුන්ගේ ජීවිතයම විනාශ කරලා ඔවුන්ව නොමරා මරණ කුඩු වෙළෙන්ඳන්ට මරණ දඬුවම දීපල්ලා...