(යොහාන් භාසුර)
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් අද (19) පස්වරුවේ පීලි පැන ඇති බවත් ඒ හේතුවෙන් පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයක් ඇති වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
එමෙන්ම සෙසු දුම්රිය මාර්ගවල ධාවනය වන දුම්රියන් ද ප්‍රමාද සහිතව ධාවනය වන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් පීලි පැනලා
BAmunuarachchi Wednesday, 19 April 2023 09:05 PM
පුදුම වෙන්න දෙයක් නැහැ ඕවගේ රෝද සහ පීලි ගෙවිලා .අලුත්වා ගන්න සල්ලි නැහැ