IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කටාර්-බහරේන්-කැනඩා ගුවන් ගමන් අත්හිටුවයි

( තිළිණි ද සිල්වා)

කොරෝනා වයිරසය තදින් පැතිර යමින් තිබෙන තවත් රටවල් තුනක ගුවන් මගීන් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගැනීම අද (17) සිට නැවැත්වීමට රජය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි.

ඒ අනුව කටාර් , බහරේන් සහ කැනඩාව යන රටවල සිට ශ්‍රී ලංකාවට සංචාරයන් සදහා මෙරටට පැමිණීම තහනම් වන අතර එය ඉදිරි සති 2ක කාලයක් සදහා බලපැවැත්වෙන බව එම අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා කියා සිටී.

ඒ අනුව මීට පෙර තහනම් කළ රටවල් 14 ක් සමඟ රටවල් 17  කින් ගුවන් මගීන් මෙරටට පැමිණීම තාවකාලිකව අත්හිටුවා ඇති  බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරයි.

 



අදහස් (5)

කටාර්-බහරේන්-කැනඩා ගුවන් ගමන් අත්හිටුවයි

Prasad Tuesday, 17 March 2020 07:29 AM

ලංකාවේ අයටත් වැකේෂන් එන්න බැරිද?

:       0       0

Rasika Tuesday, 17 March 2020 07:37 AM

යුරෝපය පුරාම තියෙනවා. වහලා දාන්න...

:       0       0

de silva Tuesday, 17 March 2020 07:41 AM

එතකොට චීනය මේ ලැයිස්තුවේ නැත්තේ මොකද?

:       0       0

Champa Tuesday, 17 March 2020 02:40 PM

මේකේ ඇමරිකාව තියෙනවද නැත්ද?

:       0       0

leena Tuesday, 17 March 2020 03:30 PM

මෙයට පෙර කල යුතුව තිබුණු දෙයක්. විශේෂයෙන්ම ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලන්කන් කියා ගත් ආත්මාර්ථකාමී පිරිස කල අන්දෝලනය සිහිපත් වනවිට. තම රටට එන්නේ ජීවිතයට තිබෙන කැමැත්තට වුවත් අන් අය ගැන තබයකටවත් මායිම් නොකළ නොමිනිසුන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 104 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site