(වී. ඒ. නිශ්ශංක)
කටුනායක නිදහස් වෙළදකලාපය ආශ්‍රිතව දිනෙන් දින ඉහළ යන කොරෝනා ආසාදිත රෝගීන්ට සහනයක් ලෙස අත්‍යාවශ්‍යවම තිබූ කොරෝනා රොහලක් කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේදී අද(05) විවෘත කෙරුණි.
එම රෝහල රෝගී ඇඳන් 550කින් යුත් රෝහලකි.
මහකොළඹ ආර්ථික කොමිසමේ සභාපති සංජය මොහොට්ටාල, කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ පළාත් අධ්‍යක්ෂක රංජන් රුබේරු, කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ ප‍්‍රධාන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සුජීව, වසංඝත රෝග මර්ධන ඒකකයේ වෛද්‍ය සම්පත් මහතා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙය විවෘත කෙරිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කටුනායක වෙළඳ කලාපයේ කොරෝනා රෝහලක් විවෘත කරයි