
(ඉන්දිකා රාමනායක සහ රේඛා තරංගනී ෆොන්සේකා)
කෝට්ටේ නගරාධිපති අයි. වී. ප්‍රේමලාල් මහතා පිටකෝට්ටේ මංසන්ධියේ දී පුද්ගලයන් දෙදෙනකුගේ පහර කෑමට ලක්ව තුවාල ලබා පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහර දිම සිදුව ඇත බව පොලිසිය පවසයි.
පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිය පුතු දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් ඔවුන් දෙදෙනා අද පස්වරුවේ නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ දරුවනේ දියවන්නාවෙ ඉන්න අපතයන්ට තඩිබාන්නකො.
කමක් නෑ. එයාලා කන්න පටන් අරන් කියලා දැනගන්න එක හොඳයි.