(ඩයනා උදයංගනී)
ගල්කිස්ස ශ්‍රී ධර්මපලාරාමාධිපති, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හිමියෝ අද (22) අලුයම අපවත් වී වදාළහ.
අපවත්වන විට මහා නා හිමියෝ 88 වැනි වියෙහි පසුවූහ.
මහානායක හිමියෝ පෞද්ගලික රෝහලක්දී අද අලුයම 3.05ට පමණ අපවත් වී වදාළ බව බම්බලපිටිය සිරි වජිරාරාමය නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතිවරයාණනි, නිවන් දොරටු විවර වේවා!