IMG-LOGO

කෝටි දෙකක මත්ද්‍රව්‍ය සමඟ දෙන්නෙක් මාට්ටු

(කේ. බුද්ධික කුමාරසිරි)


රුපියල් කෝටි දෙකහමාරකට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමගින් සැකකරුවන් දෙදෙනෙකු අද (12) දින අලුයම මීගොඩ ඕවිටිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි

ලද තොරතුරක් මත මත්ද්‍රව්‍ය ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සැකකරු කුලී පදනම මත සිටි නිවසේ සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිවූ බවද පොලිසිය පවසයි

එමෙන්ම පාසල් ළමුන්ට විකිණීම සඳහා සකස් කර තිබූ මත්පැති අටසීයකට වැඩි ප්‍රමාණයක්ද සැකකරුගේ නිවසේ තිබී හමුවී ඇත

 



අදහස් (0)

කෝටි දෙකක මත්ද්‍රව්‍ය සමඟ දෙන්නෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1018 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site