
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මුහුදු මගින් මෙරටට රැගෙන විත් තිබූ රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනකු මන්නාරම පේසාලේ ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම මත්ද්‍රව්‍ය තොගය අද (12) මුහුදු මාර්ගයෙන් රැගෙන විත් ඇති බවත් එය අලවිය සඳහා සූදානමින් සිටින බවට විශේෂ කාර්ය බළකායේ මන්නාරම කඳවුරට ලද තොරතුරකට අනුව සංවිධානාත්මක අපරාධ මර්දන 2 හි නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය
අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33-45 යන වයසේ පසුවන්නන් බව ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd