
(සිතුම් චතුරංග)
යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය භාවිතා කොට මුලතිව් පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක වළදමා තිබූ ඉන්ධන ටැංකියක් මුලතිව් මහෙස්ත්‍රාත් ආර්.සරවනරාජා මහතා ඉදිරියේ ගොඩගනු ලැබීය.
මුලතිව් යුද හමුදාව වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත පුදුකුඩිරිප්පු පොලිසිය හා එක්ව අධිකරණ නියෝග මත සිදුකළ කැණීම් වලදී මෙම ඉන්ධන ටැංකිය සොයාගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය පැවසීය.
දිගින් අඩි 16.7 සහ අඩි අටක විශ්කම්භයෙන් යුත් මෙම ඉන්ධන ටැංකිය පසුගිය යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානයට අවශ්‍ය ඉන්ධන රැස්කිරීම සඳහා යොදාගත් ඉන්ධන ටැංකියක් බවට අනාවරණයවී තිබේ.
වසර 15කට අධික කාලයක් පොළව අභ්‍යන්තරයේ තිබීම හේතුවෙන් හා ඇතැම් ස්ථාන දිරාපත්ව තිබීම ඉන්ධන ටැංකියට හානි සිදුව තිබූ බවද පොලිසිය සඳහන් කළේය.
පුදුකුඩිරිප්පු පොලිසිය , යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය පැය කිහිපයක් බැකෝ යන්ත්‍ර යොදාගනිමින් කැණීම් සිදුකළ අතර දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් පසු ඉන්ධන ටැංකිය පොළව මතුපිටට ගැනීමට සමත්විය.
හමුවූ ඉන්ධන ටැංකිය වැඩිදුර ආරක්ෂාව සඳහා පුදුකුඩිරිප්පු පොලිස් ස්ථානය වෙත රැගෙන යන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා එහිදී ආරක්ෂක අංශ වෙත නියෝග කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ වගෙ පුංචි දෙයක් අද වගෙ දවසක හරි හොයාගත්ත එක තමයි පුදුමෙ !!!!
ඇත්තෙන්ම කියනවා නම් ද්‍රවිඩයින් කියන්නේ දක්ෂ ජාතියක්. එදා උතුරු නැගෙනහිර පාලනය ඔවුන් අතට ගියානම්, අද ඒ ප්‍රදේශ දකුණු ආසියාවේ සංවර්ධිත ප්‍රදේශ අතරට එක් වෙනවා නොඅනුමානයි. අතීතයේ ලූනු, මිරිස් පමණක් නොවෙයි මිදි පවා දකුණේ වගාකළ ගොවීන් දකුණේ ජනතාවට ආහාර සැපයුවා. අදටත් කඳුකරයේ තේ වතුවල වැඩකරන ද්‍රවිඩයින් නොවන්නට මේ රට හිඟන්නන් ගේ නිජ භූමියක්. සුද්දා හදා දුන් තෙල් ටැංකි, යාපනේ පුස්තකාලය, පමණක් නොවෙයි කටාර් රාජ්‍යයේ ආධාර වලින් හිස්බුල්ලා මහතා ඉදිකළ ඒ දැවැන්ත විශ්ව විද්යාලය පවා මේ කාපාලු සිංහලයින් විසින් විනාශ කර තිබෙනවා. තම රටේම වෙසෙන අනෙකුත් ජාතීන්ට වෛර කරමින් අනෙකාව හෙලා දකිමින්, කුහක කමින් ඔද්දල් උන මෝඩ සිංහලයින් නිසා තමයි අද මේ රටට මේ ව්‍යසන තත්වය උදාවී තිබෙන්නේ. මේ තිත්ත, ඇත්ත ඇහෙද්දී, සිඟාලයින්ගේ නැට්ට ඉබේටම ඉස්සෙයි, නමුත් මේක තමයි ඇත්ත. හරිහමන් මහා ජාතියකට මේ රට උරුම උනා නම් අනෙකුත් සියලුම ජාතීන්ට මේ රටේ සැනසීමෙන් විසිය හැකිව තිබුනා. අඩුතරමේ ඒ මහලොකුයි කියන ජාතියටවත් මෙරෙටේ විසීමට නොහැකි තත්වයක් ඔවුන් විසින්ම දැන් ඇතිකරගෙන තිබෙනවා.