(යොහාන් භාසුර සහ නිමන්ති රණසිංහ)
විදේශක සිට එවූ රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් අද (2) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.
මෙහිදී මත්පෙති 4000 ක් පමණ සොයාගත් බවත් ඒ පිළිබඳව වැඩි දුරටත් පරීක්‍ෂණ ක්‍රියාත්මක බවත් රේගුව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ .. ඇමටියා කීව ඕව පෙරසිටමෝල් ජාතියක් වෙනුවෙන් කියලා .. බලන්න බොරු නෙවෙයි ...