
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් කෝටි 20 කට ආසන්න වටිනා හෑෂ් මත්ද්‍රව්‍ය , මත්පෙති සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
එම සැකකරු සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 33 ගෑම් 270 ක්, හොරයින් මත්කුඩු ගෑම් 408 ක් හා මත් පෙති 200 ක් මෙන්ම චරස් කැබලි 7400 ක් පොලිස් භාරයට ගෙන ඇත.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මට්ටක්කුලිය සිරිවර්ධන පාර ප්‍රදේශයේ නිවසක් වටලා මෙම සැකකරු අත් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගවටන ඇත.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුගේ ජාලයට අයත් බවට අනාවරණය වූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු මට්ටක්කුලිය සමිත් පුර ප්‍රදේශයේපදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
2025 ඔක්තෝබර් මස 08
1710
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කෝටි 20ක මත් ද්‍රව්‍ය සමඟ අයෙක් අතඅඩංගුවට