IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝටි 11 ගංජා තොගයේ හිමිකරු අල්ලයි

අනුරාධපුර ගුවන්තොටු පොළට නුදුරු ඉසුරුපුර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකට කෝටි 11ක  ගංජා ගෙන ආ බව කියන තණමල්විල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම ගංජා ප්‍රවාහනයට යොදාගත් බස් රථයේ හිමිකරු වන්නේ ද මෙම සැකකරුව බව පොලිසිය පවසයි.

පසුගිය 17 වැනි දා ඉසුරුපුර නිවාඩු නිකේතනයක තිබියදී මෙම ගංජා තොගය සොයාගත්තේ. රඳවා තබා ගැනීමේ නියෝගයක් මත සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කරන බව ද පොලිසිය පවසයි.



අදහස් (0)

කෝටි 11 ගංජා තොගයේ හිමිකරු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site