(යොහාන් භාසුර)
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරු ඉන්ධන සහ ශ්‍රමිකයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කටාර් රාජ්‍ය බලා අද (27) පස්වරුවේ පිටත්ව යෑමට නියමිතය.
එහිදී කටාර් රාජයෙන් ඉන්ධන ලබාගැනීම සඳහා මූලිකත්වය ලබාදෙන බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කංචන - නසීර් කටාර් යති
fairoos Monday, 27 June 2022 05:19 PM
මේ කාලකණ්ණි ආණ්ඩුවට සහ නන්දසේනට කවුරුත් උදව් නම් දෙන්නේ නැහැ. සෙට් එකම තොළොංචි වෙලා ගියොත් තමයි ලංකාවට සෙත...
Ranjit Monday, 27 June 2022 06:32 PM
කටාර් වලින් පෙට්‍රල් ගෙන්වන්න අලුතෙන් ආරම්භ කර ඇති සමාගම කාගේද දන්නවාද? ඉන්ධන ගැන මෙලෝ හසරක් දන්නේ නැති සල්ලිකාර පුතෙකුගේලු ඔන්න...
Sujeewa Monday, 27 June 2022 07:25 PM
අපේ රටේ නැතිවෙලා තියෙන්නේ ඔයාලගේ ලූ කතාවලින්... වැදගත්, උගත් සමාජයක පුරවැසියෙක් විදිහට දැන්වත් ඔය ‘ලූ‘ කතා නවත්වා, තමන් දන්න කරුණු ගැන පමණක් අදහස් දක්වනවා නම්, රටටත්, ඔබටත්, සුගතියක් වනු ඇත.....
dhamneth Tuesday, 28 June 2022 10:17 AM
නසීර් ඇමතිවරයා සමග එකට කැම්පස් හිටපු කෙනෙක් කටර් රජයෙ අමති මන්ඩලයෙ ඉන්නවද? සපෝට් එකක් ලැබෙයිද?
BamunuarachchiWednesday, 29 June 2022 09:02 AM
මුස්ලිම් මිනිසුන්ගේ සිතු පැතුම් ගැන අවබෝදයක් තිබෙනවාද? නැහැ වගෙයි පෙනෙන්නේ. එනිසා නොදන්නා මගුල් කතා නොකර ඉන්න. මුස්ලිම් කෙනෙක් සමග ඔබ හිටියොත් ඒ මුස්ලිම් කෙනා වෙතට එන අනික් මුස්ලිම් කෙනා පළමුව අර මුස්ලිම් කෙනාට අතට අතදී සලාම් අලෙයිකුම් කියාල් ඔබටත් අතට අත දී සලාම් අලෙයිකුම් කියනවා. අන්න එහෙමයි තම ආගමිකයා සමග සිටින අනිකාට ඔවුන් සලකන්නේ. නසීර් ඇමතිවරයා සමග ගියේ කටාර්වරුන්ගේ අවදානය ගන්න කියා මට හිතෙනවා.