
(රොෂන් තුෂාර)
යුද සමයේදී විදේශගතව යළි ලංකාවට පැමිණීමට නියමිත පුද්ගලයකුගේ ඉඩමක් සඳහා ඉඩම් බලපත්‍රයක් සකසා දීමට රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා ලබා ගත්තේ යැයි කියන කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරු යළි රිමාන්ඩ් බාරයට පත් කළේය.
සභාපතිවරයාගේ රියදුරු ඇපමත මුදා හැරීමටද නියෝග කෙරිණි. කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොංග්‍රසයේ සාමාජික අයියනප් පිල්ලෙ මුබාරක් සැකකරුගේ ඇප ඉල්ලීම මෙසේ ප්‍රතික්ෂේප කළ අතර රියදුරු මොහොමුදු මුස්තාපා රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කෙරිණි.
2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුච්චවේලි සභාපති යළි රිමාන්ඩ්