
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි ගාන්ධිතුමන්ගේ පිළිමය කිසියම් පිරිසක් සොරකම් කර ඇතැයි පැවැසෙයි.
මෙම ලෝකඩ පිළිමය කිලෝ ග්‍රෑම් 420 ක් පමණ බරින් යුක්ත බවත්, එය දෙපා අසලින් කපාගෙන ගෙනගොස් ඇති බවත් පැවැසෙයි.
මෙම පිළිමය මෙල්බර්න් නුවර ඉන්දියානු මධ්‍යස්ථානය ඉදිරිපිට ස්ථාපනය කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd