
(විමුක්ති එස් රුද්‍රිගු)
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය,ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයක් පමණ වටිනා පරිගණක,පරිගණක උපාංග,කාර්යාලීය ගෘහ භාණ්ඩ සහ යතුරු පැදි ප්‍රදානය කළේය.
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසර ගණනාවක සිට මිනිස් ජාවාරම් කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු ආධාර කිරිල්ල. මේක මේ තමන්ගේ රටට එන එක නවත්වාගන්න ලංකාවේ නිලධාරීන්ව යොදවලා පඩි නැතිව නොමිලේ වැඩ කරවා ගැනිල්ලක්නේ...