IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් - අනුරකුමාර අතර හමුවක්

(විමුක්ති එස් රොද්‍රිගූ සහ ශන්ත රත්නයක)

ශ්‍රී ලංකාවේ වත්මන් සමාජයීය, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සමග අදහස් හුවමාරු කරගත් බව  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සහ  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවති හමුවකදී ශ්‍රී ලංකාවේ වත්මන් සමාජයීය, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳව මෙසේ සාකච්ඡා කර ඇත.

අනුර කුමාර දිසානායක මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සහ  ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියද  මෙම හමුවට සහභාගී වී තිබේ.එසේම  ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සමග තොරතුරු නිලධාරිනී ට්‍රිවාන් ඇනකැරේජ් මහත්මියද මෙම හමුවට සහභාගී වී ඇත.



අදහස් (17)

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් - අනුරකුමාර අතර හමුවක්

SUNIL MILANO Monday, 17 October 2022 09:46 PM

ආර්ථික දේශපාලන කෙසේවෙතත් ගල් පැලෙන බොරු. කප්පරක් කේලම් නම් දෙසාබාන්නැති. මරු බඩු තුන්කට්ටුව. අනේ මේ ජෙප්පොන්ට කොහෙන් හිරු පායන්නද මන්ද. අනේ මට අමතක උනා ලපයෝ. අර ෆයිල් මිටියත් උස්සගෙන ගිහිල්ල පෙන්නන්න තිබුනෙ.

:       11       11

Rajun de SilvaTuesday, 18 October 2022 02:08 PM

ඇයි මොකද කෝට් පතයක් නැති එකද? සුනිල් මිලානෝ තමුසෙ හරිම ගොන් හරකෙක්

:       4       3

BamunuarachchiTuesday, 18 October 2022 06:32 PM

Rajun de Silva ඔබේ මට්ටමින් අනික් මිනිස්සු ගැන හිතන්න එපා. කෝට් පථයක් නැතිනිසාම නොවෙයි කෝට් එකක් ඇඳලා පුරුද්දක් නැති කමත් එකක්. ජේවීපී හාදයින් ගේ මගුල් පොටෝ එකක් තිබෙනවානම් බලන්න ආසයි.

:       0       1

විපරමා Tuesday, 18 October 2022 02:45 PM

ගල් පැළෙන බොරු බේගල් ගහපු දූෂිත බලලෝබි දේසපාලුවෝ ජනතාව එළවපු හැටි අමතක උනාද. මහින්ද චින්තනේ 1 ,2 බේගල් වට්ටෝරුව ,ආසියාවේ ආශ්චර්යය ,දැනුමේ කේන්ද්‍රස්ථානය ,තාරුණ්‍යයට හෙටක් ,රටට වගකියන නායකයෙක් , සවුබාග්‍යයේ දැක්ම කෝටියක් බොරු කියලා බලයට ඇවිත් ජනතාව මහපාරට ඇදලාදාපු දූෂිත පවුල් පාලනේ , වහලුන්ට කොහෙද ඕවා මතක තියෙන්නේ ?

:       0       1

sena Monday, 17 October 2022 10:28 PM

බටහිරට ගති නොමැති ගැති නොවූ අනුර කුමාර දිසානායක අගමැති කරමු

:       7       10

chandima Tuesday, 18 October 2022 01:39 AM

පනින්නද යන්නේ.?

:       7       7

ranjith herath Tuesday, 18 October 2022 04:05 AM

දිනෙන් දිනම සමාජවාදයෙන් ඈත්වෙලා ලිබරල් වාදයට කිට්ටු වෙන බවක් පෙනෙන්න තියනවා.

:       2       11

සෑම් Tuesday, 18 October 2022 04:30 AM

ඉතා සතුටුදායක පුවතක්, අනුර කුමාර දිසානායක ඇතුළු නායකයිනි තවතවත් දියුණු වැදගත් රටවල් සමග සාකච්චා සම්බන්ධතා ඇතිකරගන්න. අපි ඔබට උදව් කරන්නෙමු. ඔබ පක්ෂය රට භාරගත්ත දවසට විදේශගත ශ්‍රී ලාංකිකයෝ රටට ඩොලර් වක්කරනවා අනිවාර්යයි. රනිල් - රාජපක්ෂ පාලනය තියන තාක්කල් එක ඩොලරයක් ලංකාවට එවන්න එපා. අරගලයට ජය වේවා !!!

:       15       16

athuraTuesday, 18 October 2022 11:48 AM

ඕකට කියන්නෙත් වහල් මානසිකත්වය කියල තමයි.

:       7       7

Bamunuarachchi Tuesday, 18 October 2022 06:58 AM

පෙනෙනවාද වෙනස? ඔය අඩුව අපිට හොඳට පෙනෙනවා. පක්ෂෙක නායකයෙක් නේද්? ඔය අඩුව පක්ෂේටත් තිබෙනවා. උස ගැන නොවෙයි මේ කියන්නේ.

:       17       5

Bamunuarachchi Tuesday, 18 October 2022 07:00 AM

මුවන් පැලැස්සේ කදිරට එන්න කිව්වානම් ඒකා ආරච්චිලාගේ බුරුත කෝට් එක නයට වත් ඉල්ලාගෙන යාවි.

:       19       8

Saththaya Tuesday, 18 October 2022 07:07 AM

අර කල්පයක් තිස්සේ තියන් ඉන්න ලිපි ගොනු ටික බාර දෙන්න ඇති මම හිතන්නේ . ලිපි ගොනු 350 ක් විතර. පුස් කන්නේ නැතිව තියාගෙන ඉන්න එක මොන තරම් වටිනවද.

:       9       10

Nadika Tuesday, 18 October 2022 08:06 AM

මෙයාලට විදේශ සම්බන්දතා නැ නේද?

:       7       14

sachith Tuesday, 18 October 2022 11:48 AM

මේකේ දාලා තියන කමෙන්ට්ස් වලින්ම පේනවා ගොඩක් අයට රාජතාන්ත්‍රික දේවල් පිළිබඳව තියන අවබෝධය .මෙහෙන් තානාපති කරලා යවන අය වගේ පිස්සු කෙලින එක නෙමෙයි අනිත් තානාපතිලා කරන්නේ.රටේ දේශපාලනයේ ඉස්සරහට වෙන්න පුළුවන් වෙනස්කම් වලට ලැස්ති වෙලා ඉන්නේ.හොඳම උදාහරණය රුසියාවේ විදේශ ඇමති.පලවෙනි රස්සාව ලංකාවේ රුසියන් තානාපති කාර්යාලයේ සංස්කෘතික නිලධාරී 1970 ගණන්වල ,හැබැයි හරිම රස්සාව රටේ ප්‍රවෘර්ති වලට සාරාංශ කරලා යවන එක

:       2       7

Chinthaka Tuesday, 18 October 2022 12:54 PM

පෝස්ටර් ටික කිහිල්ලේ ගහගෙන ගියේ නැතෙයි

:       0       0

Susi Tuesday, 18 October 2022 02:51 PM

කතා කරපුව ප්‍රසිද්ද කල යුතුයි.

:       0       0

යාපා Tuesday, 18 October 2022 04:30 PM

අම්මෝ මෙන්න මෙයාලා කියන්නෙ කොහොමද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site