(නිමන්ති රණසිංහ)
රුපියල් හාර කෝටි හතළිස් හතර ලක්ෂයක මුදල ඕස්ට්‍රේලියානු ජාතිකයාට මුදා හරින ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (3) මහබැංකු අධිපතිවරයාට නියෝග කළේය.
එම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කළේය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ එම තැනැත්තාගේ භාණ්ඩාගාර බැඳුම්කර කල් පිරිම හේතුවෙන් ඔහු ආයෝජනය කළ මෙම මුදල සහ පොලිය එලෙස මුදා හරින ලෙසට අධිකරණයෙන් නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නෙ නැති නිසයි අහන්නේ...... එතකොට අනිත් අයගේ සල්ලි සල්ලි නෙමෙයිද ?
එතකොට අර දේශප්‍රේමී ගම්මන්පිලට එරෙහිව ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ තාම අදිනවනේ.
එතකොට අර තව ඕස්ට්‍රේලියන් ජාතිකයකුට ලොකු අසාධාරනයක් අපේ රටේ දේශපාලකයෙකුගෙන් වුණා නේද? එයාගෙත් මුදල් ආපසු දෙයිද?