
(ඉන්දිකා රාමනායක)
බහුදින යාත්‍රාවකින් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේරලියාව බලා ගමන් කරමින් සිටි පුද්ගලයන් 54 දෙනෙකු මඩකලපුව මුහුදු ප්‍රදේශයේ ඊයේ (26) අලුයම නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.
නීති විරෝධී සංක්‍රමනිකයන් පිරිස ගොඩබිම වෙත රැගෙන එමින් සිටින බව නාවික හමුදාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd