(සුජිත් හේවාජුලිගේ )
අලුතින් හමුවූ ඔමික්‍රෝන් ආසාදිතයන් තිදෙනා පිළිබඳව සෞඛ්‍ය අංශ විසින් තොරතුරු කිහිපයක් අද සවස අනාවරණය කරගනු ලැබීය.
මේ ආසාදිතයන් තිදෙනාගෙන් එක් ආසාදිතයකු විදේශිකයකු වන අතර ඔහු දැනට මෙරටින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
අනෙක් ආසාදිතයා මෙරටට පැමිණි පුද්ගලයකු වන අතර තෙවැනි පුද්ගලයා ඔහුගේ ආශ්‍රිතයකු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
මේ අය ගැන වැඩිදුර තොරතුරු තවමත් වාර්තාවී නැතත් ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන්නේ කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්..මේක අන්තර්ජාතික ගේමක්.. බෙහෙත් ජාවාරමක්...