
(සුජිත් හේවාජුලිගේ)
දෙසැම්බර් මස 17වනදා සිට ඔන්ලයින් දඩ ගෙවීමේ ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් වෙනුවෙන් සංවිධාන කෙරැණු වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඔන්ලයින් දඩ දෙසැම්බර් 17 සිට
de silva Thursday, 27 November 2025 02:54 PM
ඒක හොඳ දෙයක් , පොලිසියෙන් අල්ලා ගත්තම දෙන්න වෙන පගාව ටිකක් අඩු වේවි , නැතිනම් පොලිසියෙන් අල්ලා ගත්තු ගමන් දුර වාහන වලින් හිටු කියල ගාන කපනවා මේ ගොල්ලෝ
R.T.sarath Thursday, 27 November 2025 02:55 PM
ගහන දඩය ටිකක් අඩු කරලා දෙන්න බැරිද ? එහෙම කලොත් ඔන්ලෛන් එක නැති වුනත් කමක් නැහැ