‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා ගැනීමේදී රුධිරය කැටි ගැසීමක් සිදුවන බව යුරෝපා සංගමයේ ඖෂධ පාලන අධිකාරිය පැහැදිලි කරයි.
යුරෝපා සංගමයේ ඖෂධ පාලන අධිකාරිය වෛද්‍ය පර්යේෂකයන් මෙසේ පැහැදිලි කළේ ඒ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කිරීමෙන් පසුවය.
‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා ගැනීමෙන් පසු යුරෝපා රටවල් කිපයක මරණ වාර්තා විය. ඒ, රුධිර කැටි ගැසීම් නිසාය. ඒ අනුව යුරෝපා රටවල් කීපයක එන්නත ලබා දීම තාවකාලිකව නවතා දැමීම ද සිසුවිය.
යුරෝපා සංගමයට අයත් යුරෝපා රටවලට ලබා දීම සිදුවන්නේ ඉතාලියේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා එන්නතය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ඔක්ස්ෆර්ඩ් එන්නතට ලේ කැටි ගැසෙන්නේ නෑ
banda Saturday, 13 March 2021 10:14 AM
ඉන්දියාවේ මිලියන 28කට මෙම එන්නත දීලා තියෙනවා. කාගේවත් ලේ කැටිගැහිලා නැහැ. යුරෝපා රටවල් එංගලන්තේ එක්ක තරහට කරන බොරු දේවල් මේවා.