IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතෙන් ඉහළ ප්‍රතිශක්තියක්‘‘

(සුජිත් හේවාජූලිගේ)

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාෙසනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාගත් මෙරට ජනතාවගෙන් සියයට අසූවකට වැඩි පිරිසකට පළමු එන්නත් මාත්‍රාවෙන් ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැගී ඇති බවත අලුත්ම පරීක්ෂණවලින්  තොරතුරු අනාවරණය වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනයේ ප්‍රධානී ආචාර් චන්දිම ජීවන්දර මහතා පවසයි.

මෙය සතුටු දායක තත්ත්වයකැයි ද ඔවු කියයි.

මින් අදහස් වන්නේ එන්නත පළමු මාත්‍රාව ගැනීම පමණක් ප්‍රමාණවත් බව නොවේ යැයි ද කී ජීවන්දර මහතා ශරිරයන්හි කෝවිඩි වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිය ගොඩනැගීම සම්පූර්ණවීමට නම් එහි දෙවැනි මාත්‍රාව අනිවාර්යෙන්ම ලබා ගත යුතු බව ද ප්‍රකාශ කරයි.

පළමු මාත්‍රාව ඇස්ට්‍රාෙසනිකා කොවිෂීල්ට වර්ගයෙන් ලබා දී ඇති දෙයින් දෙවැනි මාත්‍රාවද ඒ වර්ගයෙන්ම ලබාදිම වැදගත් බවත් පළමු මාත්‍රාව එක් එන්නත් වර්ගයකින් ද දෙවැනි මාත්‍රාව තවත් වර්ගයකින් ලබදිය හැකි දැයි විදේශයන් හි පර්යේෂණ කීපයක් මේ දිනවල පැවැත්වෙන බව ද සඳහන් කළේය.



අදහස් (3)

‘‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතෙන් ඉහළ ප්‍රතිශක්තියක්‘‘

janabala Monday, 29 March 2021 04:07 AM

මුස්ලිම් ජනතාව මෙම එන්නත් ලබාගන්නේ නැහැලු. හදන කම්පැණියවත් මේ වගේ සහතික දෙන්නේ නැහැලු. අනේ මන්දා ...!!!

:       0       0

Dammi Monday, 29 March 2021 04:58 AM

හොඳ එකක්...

:       0       0

dingiri banda Monday, 29 March 2021 08:25 AM

මේ අර වියත්මගේ දොස්තර මහත්තයා නේද මේ . දැන් කොරෝනා රටින් තුරන්වෙලා තියෙන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site