(අංජුල මහික වීරරත්න)
ශීත කළ එළවළු ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමිතීන්ට අනුකූලව මෙම ශීත කළ එළවළු ආනයනය කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා පවසයි.
ආපදා තත්වය හමුවේ මෙරට එළවළු වගාව බිම් රැසක් දැඩි හානියට ලක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනතාවගේ ප්‍රෝටීන් ඌනතාවයට ප්‍රතිකාර කිරීම සඳහා මස් (හරක් මස් / ඌරු මස් / එළුමස්) ආනයනය කිරීමට කටයුතු කරන්න. ශ්‍රී ලංකාවේ අධික මිල නිසා ජනතාවට මස් සඳහා වියදම දැරිය නොහැක.
විජලනය කරන ලද එළවලු භාවිතය ලංකාවේ පටන්ගන්න ඕන.
සතොසෙන් හරි කමක් නෑ අපිට සාධාරණ මිලකට ලබාදෙන්න
හර්ෂ ආරම්භ කරපු එළවලු සහ පලතුරු කල්තබගැනීමේ වියාපෘතිය කඩා කප්පල් කලේ , ප්‍රධාන වශයෙන් දඹුල්ලේ එළවලු මාෆියා මුදලාලිලා , ඔවුන්ට පොහොට්ටුවේ සමහරු උදවු කලා , එක කලානම් අස්වනු නෙලන කාලෙට එළවලු මිල වැටිලා ගොවියා අසරණ නොවන අතර , පාරිභෝගිකයාට නිරන්තරයෙන් සහන දායක මිලක එළවලු පලතුරු ලබාගන්න පුළුවන් වෙනවා
දැන් බුකින් කැන්සල් වෙලා සංචාරක වියපාරේ කඩ වැටෙන්න පුළුවන් , ඍජු සහ වක්‍ර ලෙස සංචාරක වියපාරේ නිසා ජිවත් වෙන ලක්ෂ 40 පමණ රටේ සිටිනවා , සහනයක් ලෙස පාස්කු ප්‍රහාරයෙන් සහ ආර්ථික අගාදයෙන් පසු 2022 රනිල් කල ආකාරයට යුරෝපා සංගමේ ඇතුළු රටවල් 40 සංචාරකයන්ට ON arrival free visa ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත ස්ථාපිත කරන්න ,
සල්ලි තිබුන කියල මේ අවස්ථාවේ අහර නාස්ති කරන්න එපා. කවුරුත් අනවශ්‍ය විදිහට අහර ගබඩා කරන්නත් එපා , එක එළවළුවක් සමග හෝ බත් කාල ඉදිරි මාස 2 ගෙවාගන්න බලමු , රටේ දිළිඳු ජනතාව ගැනත් සිතල කවුරුත් කටයුතු කරමු ,