
(සුජිත් හේවාජුලිගේ )
නිවෙස්වලින් පිටතට යා නොහැකි තත්ත්වයේ සිටින පුද්ගලයන්ට නිවෙස් වලට ගොස් කොවිඩ් එන්නත ලබාදීමේ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අරඹනු ලැබ ඇත.
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ අතර සේවකයන් 600 ට වැඩියෙන් සිටින ආයතන වලට ගොස් බූස්ටර් එන්නත ලබාදීමේ වැඩපිළිවෙලක් ද පසුගියදා ආරම්භ කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවිධ උත්සව වුවමනා නැහැ. දේශපාලනඥයෝ වුවමනා නැහැ. දින 4කට, 5කට කළින් ප්‍රචාරය කර දැනුවත් කළා බෙහෙත් විදින්න.. නිදහස් දිනයේදී වියදම් කරපු මුදලින් 5%ක් යන එන එකක් නෑ. ඒත් ඉතින් වියදම් පෙන්නනකොට 25%කට වඩා වැඩිවේවි. ලෝකයේ හැටි එහෙමයි...!
කිව්වට මේවා කෙරෙන්නේ නැහැනේ... දවස් කීයක් වැල්ලවත්ත MOH එකට කතා කළාද? වැඩක් නැහැනේ... ලෙඩා මැරෙනකම් බලාගෙන ඉන්න තමයි සිද්ද වෙලා තියෙන්නේ..