
(අංජුල මහික වීරරත්න)
නිදහස ලබන රන්ජන් රාමනායක මහතාට නව තනතුර ලබා දීමට නියමිත බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
අද සවස් වරුවෙි ඒ තනතුර පිළිබඳව නිවෙිදනය කරන බවද නානායක්කාර මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
425
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එළියට එන්නත් කලින් රන්ජන්ට තනතුරක්
Dharmatileke Friday, 26 August 2022 03:25 PM
රන්ජන් මේ අහන්න, බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නේද බාලයන් ඇසුරු නොකරන්න කියලා.
BamunuarachchiFriday, 26 August 2022 06:34 PM
එයා කොහොමද බුදුන් වහන්සේගේ දේශනා දන්නේ? ආගමවත් සමත් වෙන්න බැරිවුණු කෙනා...
Perera Friday, 26 August 2022 03:46 PM
මොකක්ද තනතුර? අල්ලස් කොමිසමේ සභාපති තනතුරද?
ජගත් ලියනගේ Friday, 26 August 2022 03:59 PM
මනුශ = රංජන් = හරීන්... නෙවෙයිද?
sharm warn Friday, 26 August 2022 04:07 PM
මේ මනුස්සයගේ ආත්ම ගරුත්වයට කරන හානියට මට නම් එන්නේ පුදුම තරහක්. රන්ජන්, ඇයි ඔයාව බහුතරයට අන්දවලා කෝලම් නටන්න දීලා බලාගෙන ඉන්නේ.
ලලිත් අම්බලන්ගොඩ Friday, 26 August 2022 04:27 PM
රන්ජන් බාලයින් ඇසුරු කරන්න එපා. ඔබ සමාජය හමුවේ පීචං වේවි...!
Bamunuarachchi Friday, 26 August 2022 06:31 PM
බඩු සප්ලයි නියෝජිත...!