(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීනව තරග කරන තීරණය ගන්නට පෙර පසුගිය මැතිවරණවලදී තනිව තරග කොට ගත් ඡන්ද ප්‍රමාණය දෙස බුද්ධිමත්ව සිතා බලන්නැයි ආරාධනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .බී දිසානායක මහතා පවසයි.
ඇතැම්විට වෙනම තරඟ කරනවායැයි කීම ඉදිරි මැතිවරණයේදී වැඩි අපේක්ෂක සංඛ්‍යාවක් ගැනීමට කරන උපක්‍රමයක් විය හැකි බව ද දිසානායක මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කල්පනා කරන්නේ පහසුවෙන් හොරා කෑමට මඟ පාදා ගත හැක්කේ තනියෙන් තරග කොටද, පවුලේ තරග කොට යන්න පමණයි. එසේ නැතුව රට සංවර්ධනය කිරීමට නොවේ
රටේම ඒකපුද්ගල ආදායම වැඩිවෙද්දී ඒ සේරම සල්ලි කාබාසිනියා කළ පාහරයෝ ආයෙත් ඡන්දෙ ඉල්ලන්න යනවද? කොරෝනා හැදෙද්දී රෝහල් පහසුකම් නැතිවෙන එකටත් මේ අය තමයි වගකියන්න ඕනෑ..
මෙයාලාට ඡන්දය දීපු අයට පොල්ලෙන් ගහන්න ඕනේ...!!!
අපේ රට ආගාධයට ඇදයන මොවුන්ට සාපවේවා..!!!
අපෝ වාචාලකම
ඒකට තරග කරන්න මොකටද වෙනම පක්ෂ දෙකක්...?
ඔබතුමාම ආපසු හැරී බලන්න. ඊට පසු අනික් අයට උපදෙස් දෙන්න.
තමුන්ගේ අතීතය ගැනත් අපිට ඕනෑතරම් දේවල් තියෙනවා මතක් කරලා දෙන්ඩ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියේ උගත් දේශපාලකයෝ එජාපයේ තක්කඩි ටික දෙනා පොහොට්ටුවට ඇවිත් ලොක්කෝ වෙලා..
මේ යන විදිහට පොහොට්ටුවට සමාන ඡන්ද ප්‍රමාණයක් ශ්රීලනිපය ලබන ඡන්ද වලදී ගන්නවා. ඒකට ඉල්ලුවොත් ඒකත් නැති වෙනවා. අපේක්ෂකයෝ අරයට දෙන්න එපා... මෙයාට දෙන්න එපා යැයි කියමින් වේදිකාවේ රණ්ඩු වන නිසා.. වෙන වෙනම ඉල්ලලා ඡන්ද දායකයෝ රවටලා පාර්ලිමේන්තුවේදී එකට සෙට් වෙලා අපිව තවටිකක් සූරා කන්න.