
(කේ.ඩී.දේවප්‍රිය)
විශේෂ බළකායේ මිය ගිය රණවිරැවන් සමරමින් 38 වැනි ගුණ සැමරැම් උත්සවය දකුණු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම විශේෂ කාර්ය බළකා මුලස්ථානයේ දි අද පෙරවරුවේ පැවැත්විණ .
කොටි ත්‍රස්තවාදින් 1984 - 09 - 01 වැනි ද අම්පාරේදී ඇටවූ බිම් බෝම්බයකට අසුව පළවුවරට විශේෂ කාර්ය බලකා සාමාජිකයකු දිවි පිදු වේය.
එදා මෙදා තුර විශේෂ කාර්ය බළකායේ විරුවන් 462 දෙදෙනතු දිවි පුදා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd