( තිලකරත්න දිසානායක.)
වීරගුල පොලිස්ථානය තුලදී උප පොලිස් පරීක්ෂකවරයෙකුට වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
අද (10) පස්වරු 2 ට පමණ පොලිස් පරිශ්‍රය තුලදී මෙම වෙඩි වැදීම සිදුව ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 56 හැවිරිදි අයෙකු බවත් කියයි.
මෙය දිවිනසාගැනීමක් බවට සැකකරයි
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
එස් අයි වෙඩි වැදී මිය ගිහින්
janahitha Sunday, 10 August 2025 03:50 PM
විශාල ලෙස මනුෂ්‍ය ඝාතන සිදු වුණ ස්ථානයක් බව කියැවෙනවා...
Bunny Preena Monday, 11 August 2025 09:17 AM
පොලීසිය තුලදී සිදු වූ මරණයක්. මෙම කාරණාව දෙස බලන්න ඕන අපි හරියට සම්පූර්ණයෙන්ම වැහිලා නැති දොරක් දිහා බලනවා වගෙයි . සමහර අයට එම දොර භාගෙට විවෘත දොරක්. තවත් සමහර අයකුට එම දොර භාගෙට වහපු දොරක් වගේ පෙනෙනවා. කොහොම උනත් ඔහු වෙඩි වැදීමකින් මිය ගිහිං.