(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක කුඩයක් යටට ගෙන ඒමට උත්සාහ කළ නමුත් සජබ නායකත්වයෙන් ඊට ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා උත්සාහය අත්හළ බව සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.
තමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා එක්ව මේ උත්සාහය ගත් බවද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් "අගමැතිකම" පිළිබඳව එහිදී කිසිවක් සාකච්ඡා නොවූ බවද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකෙන් දෙමළ සෙට් එකයි හම්බ සෙට් එකයි නන්නත්තාර උනා නේද? රනිල් ආණ්ඩුවට ජැක් ගහන්න මිනිස්සු හොයන්නේ නැහැ නේද?
අනේ මනෝ ඔය සජිය කියන්නෙ අප්පා කලදේම කරන ...........පුතෙක් උන්දැගෙ අප්පා වුනත් බල ලෝභිත්වය නිසා බත් දුන් පියාටත් කෙනහිළිකම් කල කෙනෙක් තමයි 1988 ජනාධිපතිවරණය ජයග්‍රහණය කර රටේ අනාගතය වෙනුවෙන් ඔහුට වඩා සුදුසු ඔහු දිනවීමට වඩාත්ම ඇපකැපවූ ලලිත් ගාමිණී ඉවත්කර අටපාස් විජේතුංග අගමැති කර එජාපය සුන්නත්දූලි කලේ ඔහුය එහෙම කෙනෙකු කෙසේවත් රටේ පාලනය සදහා නුසුදුසු බව අපිට තේරුම් ගොස් අවසන්ව ඇත
යහපාලනය පෙරලන්න හවුල් වී සහයෝගය දුන්නේ කව්ද? ඒ කුමක් සඳහාද? අන්තිමට හොදට තිබුණු රට බංකොළොත්. නරියා සහ කෙජුකැල්ල කතාව...
රට වැනසූ එජාපය සමග සමගි ජන බලවේගය කිසිඳු සම්බන්ධතාවයක් තබා නොගත යුතුයි.
බමුණු ආරච්චි මහත්තයෝ... ඔය කියන ඔය දෙමළ ඔයාට වඩා ගොඩක් බාලවුණේ මොනවායින්ද? නැතිනම් ඔයා ඔයිට වඩා ගොඩක් වැඩියෙන් ඉන්නේ ඔයා මොනවා කරලාද? පොඩ්ඩක් පැහැදිලි කරනවද?