
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ කාන්තා සංවිධානය වන "එක්සත් ලක් වනිතා පෙරමුණේ" කාන්තාවෝ එජාප නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පිට කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී හමුවූහ.
එක්සත් ජාතික පක්ෂයේ කාන්තා සංවිධාන බලමුළු ගැන්වීම පිළිබඳ සාකච්ඡාවක්ද මෙහිදී සිදු කෙරිණි.
ඒකාබද්ධ විපක්ෂය විසින් ලබන 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට සූදානම් කර තිබෙන “මහා ජන හඬ” රැළිය පිළිබඳවද සාකච්ඡා විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගෑණු කට්ටියට බයක් නම් වෙන්න ඕනෑ නැහැ, කිසිම කරදරයක් නම් වෙන්නේ නැහැ රනිල්ගෙන්...
එක මිටකටත් මදි වගේ. 'අපිට වෙච්චි දෙයක්, අපි වැටිච්චි තැනක්' නේද වජිර...?
ඔක්කෝම දාලා පිච්චිලා ගියා මූණවල්.
බලය නැතුව, හොරාකන්න විදියක් නැතුව.., කරපු මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ වලට බයෙන්, හිරේ යන්න වෙයි කියලා ඉන්න දූෂිත දේශපාලුවන්ගේ අදෝනාව අහගෙන ඉන්න කැමැති අය නම් 21 වැනිදාට ඒවි...
ගෑනු ටික දැක්කාම පක්ෂයේ හැටි තේරුම් ගන්න පුළුවන්...