(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාතර මන්තීන්ද විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වී එහි විහාරාධිපති තිස්සමහාරාමයේ ඉන්දානන්ද නාහිමියන් බැහැ දැක උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තේය.
එම පක්ෂයෙන් බිහි වූ ජනාධිපතිවරුන් වන ජේ.ආර්.ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු එම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගැනීමේ ඡායාරූප ද නාහිමියෝ පෙන්වූහ.
සෙත් පිරිත් සජ්ඣායනා කර පිරිත් නූල්ගැට ගසා උන්වහන්සේ රුවන් විජයවර්ධන මහතාට ආශීර්වාද කළේය.
එම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන් රත්නප්‍රිය, සංදිප් සමරසිංහ, මාතර මහ නගර සභාවේ විපක්ෂනායක උපුල් නිශාන්ත හා හිටපු පළාත් සභා මන්ත්‍රීනී ශාන්තිනී කෝන්ගහගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
එජාප නියෝජ්‍ය නායකයා මාතර මන්තීන්ද විහාරයට යයි
විනිවිද Sunday, 27 September 2020 02:26 PM
එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායක රුවන් විජේවර්ධන මැතිතුමාගේ අරඹය ඉතාම වැදගත් මෙන්ම වටිනේය. ඔහු කොළඹ ඉපදී හැදුනු වැදුණු කෙනෙකු උවත් ඔහු ඉතාම සරල පොලවේ පයගසා ජනතව අතරටයන තරුණ නායකයෙකි.
Nandalal DE SILVA - France Sunday, 27 September 2020 05:00 PM
එජාප නියෝජ්‍ය නායකතුමා පන්සල් ගිය එකනම් ඉතාම අගය කලයුතු බව නොකියාම බැරිය.
සිල්වියාTuesday, 29 September 2020 12:28 PM
කැළණි විහාරය පිළිසකරකර වර්තමාන තත්වයට පත්කලේ මෙතුමාගේ මිත්තනියක් වන හේලේනා විජේවර්ධන ළමාතැනී කියලයි මම අහලා තියෙන්නේ...
banda Tuesday, 29 September 2020 12:33 PM
අලියා ගොඩදානවා බොරු..