එංගලන්තය සහ නවසීලන්තය අතර බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (1) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ජොස් බට්ලර් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

කණ්ඩායම් දෙකම කිසිදු වෙනස්කමකින් තොරව මෙම තරගයට සහභාගි වන අතර මෙහිදී නවසීලන්තය හමුවේ පරාජය වුවහොත් එංගලන්තයට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමිවනු ඇත. 

-036

වැඩි විස්තර සඳහා වෙත

පිවිසෙන්න