
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන බවට චන්ද්‍රිකා ඡායාරූපවලින් ප්‍රදර්ශනය වන බව වාර්තා .
මෙම නෞකාව පසුගිය මැයි මස 20 වැනිදා ගිනිගැනීමට ලක්වූ දිනයේ සිට තෙල් කාන්දුවේ යැයි බියක් පැවැති අතර එහිදී සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරි පැවැසුවේ එවැනි අවදානමකට මුහුණදීමට සූදානමින් සිටින බවයි.
මැයි මස අවසන් දින කීපයේ සිට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ස්ථාන කීපයක තෙල් පැල්ලම් තිබෙන බවට වාර්තා වුවද ඒ සෑම අවස්ථාවකදී තෙල් කාන්දුවක් නොමැති බවට බලධාරීහූ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ රුපියල් කෝටි දහදාහක් වන්දි ගත්තත් සිදු වූ පරිසර හානිය පියවිය නොහැකි බවය.
මේ රටේ දේශපාලකයන් සහ සමහර ඉහළ නිලධාරීන් ඉහළ වැටුප් ගන්නවිට එහි දූරදර්ශී වීම සහ වගවීම යන කරුණු දෙක ඇතුලත්වන බව මතක තබාගත යුතුයි. කිරිබත් කමින් , පීත්ත පටි කපමින් උඩගු කතා පවසමින් ජනතාව මීහරක් යැයි සිතුවත් අද රටේ බොහෝ දෙනා ඡන්දය දුන්නේ සැබෑ වියතුන් රට පාලනය කරණු ඇත සිතා මිස මෝඩ කතා සහ බොරු කියමින් දගලන පිං පඩි කාරයින් දැකීමට නොවේ.
ඒකත් හරි එහෙනම්
රෝහිතට තෙල් පෙනෙන්නේ රත්තරන් වගේ වෙන්න ඇති. එකනේ සද්ද නැත්තේ
මොකද සර් කතා නැත්තේ? අලුත් නියෝග මුකුත් නැද්ද?
මොනවා හරි කරන්න කාලයක් තිබුණා නේද? අපි වචනයෙන් කියන තරම් වැඩේ ලේසි නැතුව ඇති. ඒත් වෙන රටකින් චන්ද්‍රිකා ඡයාරූප වලින් පෙන්වන කොටත් අපේ බලධාරින් කිව්වා එහෙම කාන්දුවක් නෑ කියලා. දැන් ඉතින් වෙන්න පුළුවන් උපරිම දේ වෙලා ඉවරයි.
සර් තමයි හොඳටම කරන්නේ..!!!
මහා ඛේදවාචකයක පෙරනිමිති දක්වමින් නෞකාවෙන් නිකුත් වූ රසායනික හා ප්ලාස්ටික් කැට නිසා මත්ස්‍යයින් මියයමින් වෙරළට ගොඩ ගසාගෙන එන බවට ජීවි පරීක්ෂණවේදීන් වාර්තා කරයි. අවුරුදු 30, 40ක් වත් විනාශයේ බලපෑම ඉඩ තියෙනවා. ටොන් 300කට අධික ඉන්ධන මේ විදියට මුහුදට එකතු වුනොත් බටහිර මුහුදු තීරයේ කිලෝමීටර් සියගාණක් මුහුදු තීරයේ කලාපයට දැඩි හානි සිදුවෙන්න පුළුවන්... රටවල් 2කම වරායවල් ප්‍රතික්ෂේප කරපු නැවක් රටට ඇතුලු කරන්න කලින් අපේ මුහුදු තීරයෙන් නාවික සැතපුම් 50ක් වත් ඈත... ඇදන් යන්න ඉඩ තිබුණා. ඒත් වරාය ඇමති සහ වරායේ රාජ්‍ය අමාත්‍ය කරේ දැන් පාලනය කළා, උෂ්ණත්වය මැන්නා වගේ පුරුදු බයිලා ගහලා සිද්ධිය යටගහපු එක... ඒකෙන් අද වන්දි ගෙවන්නේ මේ මුලු රටම...
එහෙමද