(රෝෂන් තුෂාර)
ඌව පළාත් සභාව මගින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුම් හයක මුදල් කල්පිරීමට පෙර ලබා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 173ක පඩුවක් කළැයි කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ලබන 1 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය.
සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු සෙසු නඩු දෙකට ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවාය.
(ඡායාරූපය - සුමුදු හේවාපතිරණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනුමක සල්ලි කල්පිරීමට පෙර ගිවිසුම්ගත පොලිය ගෙවන්නේ නැහැ... ගෙවන්නේ සාමාන්‍ය පොලිය පමණයිනේ... එහෙම ගෙව්වා නම් වරද බැංකුවේ මිස චාමරගේ නොවෙයි. අපි එහෙම කියන්නේ අපිටත් එහෙම සාමාන්‍ය පොලිය පමණක් ලැබුණු නිසා තමයි චාමර පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයට කරදර කාරයෙක් කියලා ආණ්ඩුව දන්නවා. තැන්පත්කල මුදලට පොලිය ගෙවන්නේ බැංකුව් උපයන මුදලින් නිසා ආණ්ඩුවට පාඩුවක් වෙන්නේ කොහොමද?
වැඩිය දැඟලුවොත් ඇතුලේ...
මෙතුමාට අනුග්‍රහය දුන්නෑ කියලා රජයේ බැංකු ගිණුම් වහලා පලිගන්නවා. හැබැයි පාඩුව රටට, ජනතාවට. මයිනයි, ගෝලයෝයි රාජ්‍ය තාන්ත්‍රික විදිහට රට කාලා තියෙන්නේ. සාක්කිකාරයින්ට බලපෑම් කරනවා. බ්‍රයිබරි එකට ෆයිල් වහන්න කියනවා වගේ ප්‍රජාතන්ත්‍රවදී වැඩත් කරනවා. මැට්ටනි, අපි ආයේත් හිටපු හොරුන්ව ගේන්න පෙළගැසෙමු.
මේ මනුස්සයාට කන්න දීලා භාණ්ඩාගාරේ හිස්වෙයි.
ආනේ හරි හුරතල්, බාබි ඩෝල් වගේ...
පාඩුව පොලියත්, දඩයකුත් එක්ක අයකරගෙන, බලපෑම්වලට ලක්වෙච්චි සාක්කිකරුවන්ට මොහුගේ පෞද්ගලික මුදලින් දඩ අයකරලා දීලා සුදුසු සිර දඬුවමක් දුන්නොත් මෙයාගේ සෞඛ්‍යයටත් හොඳයි...
හොරු අදහන රටක කලාතුරකින් ඉටුවන යුක්තිය. මෙතැනින් නවත්වන්න එපා. අපි ඡන්දේ දුන්නේ හොරු අල්ලන්න...!
මෙහෙම හරි මේ මැරයාට දඬුවම් ලැබෙන්න ඕනෑ. මේ ගොල්ලන්ට බලය තියෙන කාලේ මිනිස්සුන්ට තිරිසන් සතෙකුටවත් සලකන්නැති විදිහට සලකපු බලයෙන් මත්වෙච්චි අය. බදුල්ලේ මිනිස්සු ලැජ්ජා වෙන්න ඕනෑ... මේ ඒ අයගේ ජනතා නියෝජිතයෙක් කියන්නත්...
අර අහිංසක ගුරු මහත්මියට කරපු අපහසුයි. රටට කවදාවත්ම අමතක වෙන්නේ නෑ..
හොඳ වැඩේ චාමර සම්පත්ට. උණු වතුරත් ඇල් කරලා බොන, හීනෙන් වත් වැරැද්දක් නොකරන අපේ ආණ්ඩුවේ ඇත්තන්ට පාර්ලිමේන්තුව ඇතුලේ පොරි හැලෙන්න දෙනවාට ඔහෙට හොඳ වැඩේ. දැන් ඇප අරගෙන පාර්ලිමේන්තු ඇවිල්ලා පූසා වගේ ඉන්න ඉගෙන ගන්න මීට පස්සේ.
වඩේ චාමරගෙන් එදාවෙළ ගැටගහගන්න අය ගොඩාක් ඉන්නවා මේ කමෙන්ට් අස්සේ. ඇත්තටම වඩේ චාමරගේ නැගිටීම ගැන ඔබලා දන්නවා ද? කව්ද මේ වඩේ චාමර?
හොර ඔප්පුවක් ලියාගෙන බලෙන් රත්මලානේ ඉඩමක් සහ ගොඩනැගිල්ලක් අල්ලාගෙන ඉන්න වපර වසන්ත, මාලිමා ඇමතියා හින්දා, සී. අයි. ඩී . එකට මාස ගණනාවක් තිස්සේ කට උත්තරයක්වත් දෙන්නේ නැතිව නීතියට කෝචෝක් කර කර කට්ටි පනිමින් ඉන්නවා ! එත් මීට සුමාන 2-3 කට කලින් තමයි මේ පාසල් බැග් සිද්ධිය, කිහිල්ලෙන් කජු සුවඳ බලපු , උමා ඔයේ හිලෙන් එලියට ආපු සමන්ත සුවඳරත්න පාර්ලිමේන්තුවේ එලියට ඇද්දේ ! ඒ ටිකට අර ගරු බුරු වටගලයා, චාමරයාව හිරේ දාලත් ඉවරයි ! අපරාදේ ගනේමුල්ලේ සංජීව ගෙන්න තිබුනේ අංක 01 අදිකරණ ශාලාවට. එහෙනම් බලන්න තිබුණා නීතියේ දෙවගන, පණ එපා කියලා දුවන හැටි...!
දවසේ බයීයා. නිතරගයෙන් ම....
මෙයා ඔච්චර දැඟලුවේ හොර වැඩ හංඟන්න තමයි... වැඩියෙන් රඟනකොට පරිස්සම් වෙන්ඩ...
චාමර ඔයා කෑගැහුවා වැඩියි, දැන්වත් හරිනි නෝනාලාගෙ හිත රිදෙන කතා නොකියා හොඳ බතලයා වගේ ඉන්න. මාලිමාව ඉස්සර නම් හොරකම් ගැන කතාකළේ බිලියන ගණන් වලින් දැන් ලක්ෂ ගාණට පහලට වැටිලා, අනික බැංකුවක තියෙන සල්ලි ගන්න එක වැරද්දක් වෙන්නෙ කොහොමද? ඒ මුදල් අවභාවිතා කරලා නම් තමයි වැරදි. මුදල් ආයෝජනය කරන ව්‍යාපාරයක් ද පළාත් සභාව කියන්නේ. ජනතා සේවයට ඒ මුදල් යොදවනවා හැර බැංකුවල හිරකරලා තියන්නද ඕන. බැංකුට පාඩු වෙන එක පළාත් සභාවට අදාළ නෑ. මහජන සේවයක් සපයන ආයතනයක් හැටියටත් ලාභ ඉපයීමේ අරමුණින් කෙරෙන ව්‍යාපාරයක් නොවන නිසාත් මේ මූදල් අවභාවිතාවක් වෙලා නැත්නම් මේ චෝදනාව තනිකරම දේශපාලන පලිගැනීමක් බව පැහැදිලි වෙනවා.
දූෂන වංවා කල තක්කඩි රකින්න තවම කුලියට කඩේ යන නරුම පිරිසක් තවම මේ රටේ ඉන්නවා. හැබැයි එය අය කියන්නේ තමන් දේශප්‍රේමී කියලා අපේ හාමුදුරුවනේ !
එහෙමයි, එහෙමයි ජෙබයි දායක සභාවේ සභාපතිතුමා...!
දැං මෙතන දොස් කියන මහත්තුරැම කියන්නකො එහෙනං, මේ වගේ මහාපරිමාණ වංචාවක් අහුවුණාම නීතිමය පියවරක් ගන්නෙ නැතුව වෙන කරන්න ඕන මොකක්ද කියලා!
අමල් බයියා නම් නීල් ජෙබයියා...!
Dds කියන ලොන්ඩරිය කාලෙකින් මේ පැත්තේ ඇවිල්ලා හෝදන්න...