IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඌරන්ට ඇටවූ උගුලේ දඩයක්කරුම පැටලෙයි

(ලක්මි කුඩලිගම)

වල් ඌරන් දඩයම් කිරීමට කුඹුරක ඇද තිබු විදුලි රැහැනක පැටලී අගලවත්ත පැලෑඳ ගලගංගොඩ ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයෙකු අද (09) මියගොස් ඇතැයි බදුරලිය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ  බදුරලිය පොලිස් වසමේ ගලගංගොඩ, පැලෑද අගලවත්ත   පදිංචි කාරියවසම් මානආරච්චිගේ විදුරංග ගයාෂාන් (31)  යන අය  බව පොලීසිය කියයි.

ඔහුගේ දෙමාපියන්ට අයත් නිවසට මිටර් 150 ක් පමණ එහායින් ඇති කුඹුරු ඉඩමේ ඔහු විසින්ම වල් ඌරන් දඩයම් කිරීමට අනවසර   විදුලි රැහැනක්  ඇද ඇති අතර අද එම විදුලි  රැහැන් ඉවත් කිරිමට ගිය අවස්ථාවේ දි එම කම්බියක්ම පෑගි විදුලි සැර වැදීම නිසා මෙම අනතුර සිදුව ඇතැයි තොතුරු දැනගනනට ඇති බව පොලීසිය කියයි.

 



අදහස් (2)

ඌරන්ට ඇටවූ උගුලේ දඩයක්කරුම පැටලෙයි

Nihal Tuesday, 10 October 2023 12:57 AM

සීගිරි පර්වතයට නගින සමහර තැන් ඉතාම අබලන් තත්ත්වයකයි,කොයි මොහොතක හෝ සිය ගානක ජීවිත අනතුරේ,

:       0       0

Nihal Samantha Dissanayake Tuesday, 10 October 2023 09:44 PM

හොඳ නිවුස් එකක්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site