
(යොහාන් භාසුර)
අ.පො.ස උසස් පෙළ විභාගය (2022) සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට පියවර ගත් බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය.
ඒ අනුව අ.පො.ස උසස් පෙළ විභාගය ලබන වසරේ (2023) ජනවාරි 23 දින සිට පෙරවාරි මස 17 වැනිදා දක්වාත්, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන දෙසැම්බර් 18 දින ද, පැවැත්වෙන බව ධර්මසේන මහතා කීය.
මෙම විභාග ලබන නොවැම්බර් මස පැවැත්වීමට මීට පෙර සැළසුම් කර තිබූ අතර එයට විරෝධය එල්ල වෙමින් තිබුණි.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසස් පෙළ - ශිෂ්‍යත්ව විභාග කල්දමයි