2020 - අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵළ අලුත් අවුරුදු නිවාඩුවට පෙර නිකුත් කිරීමට අපෙක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
උසස් පෙළ 2020 විභාගය ඉකුත් ඔක්තෝබර් මාසයේ 11 වැනි දින ආරම්භ කෙරිණි.
එම විභාගයට සිසුන් 362824 දෙනෙක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම පුළුවන් නම් ඉතා හොඳයි. ඒත් මාර්කිං තවම ඉවර නැහැ නේද?
එහෙමේනම් ඉතින් ටියුෂන් ගුරුවරුන්ට මේ පාර අවුරුදු ජයට තියෙයි.