
(ඉන්දිකා රාමනායක)
හෙරෝයින් ජාවාරම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර සිටියදී අධිකරණය මගහැර සැඟව සිටි පුද්ගලයකු කොටහේන ප්‍රදේශයේදී කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචි (45) හැවිරිදි මත්කුඩු ජාවාරම්කරුවෙකි.
මෙම සැකකරු 2024.12. 26 දින හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 103 ක් ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාස කිහිපයක් රිමාන්ඩ් බාරයට සිට අප මත මුදා හැර හැර ඇති පුද්ගලයකු බව පොලිසිය කියයි. නඩු විභාගයෙන් වැරැදිකරුවී මෙන් අනතුරු විත්තිකරුව දිවි ඇති තෙක් සිරදඬුවම් නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd